AUTOSPOT

Koko Payment Terms and Conditions autospot.lk

We are pleased to offer Koko as a payment option for our Toyota Oil & Filter Packages and other select items with a 0% handling fee. Please note that when using Koko, these packages are only available at their Standard Retail Price and are not eligible for additional website discounts. The price will be adjusted automatically when you select the Koko payment method.

අපගේ Toyota ඔයිල් සහ ෆිල්ටර් පැකේජ හා අනෙකුත් අයිතම සඳහා කිසිදු අමතර ගාස්තුවකින් තොරව (0% Handling Fee) Koko මගින් ගෙවීමේ පහසුකම ලබා දිය හැක. නමුත්, Koko මගින් ගෙවන විට එම පැකේජ සඳහා වෙබ් අඩවියේ සඳහන් විශේෂ වට්ටම් හිමි නොවන අතර ඒවා සාමාන්‍ය මිලට (Standard Price) අලෙවි කෙරේ. ඔබ ගෙවීම් ක්‍රමය තෝරාගත් විට මිල ගණන් ස්වයංක්‍රීයව වෙනස් වනු ඇත.

If you wish to use Koko for items currently on discount, we will apply the shop discount to your purchase. However, please be aware that the Cash Discount rate will not apply. The final price will adjust based on the payment method selected at checkout.

විශේෂ වට්ටම් සහිත භාණ්ඩ සඳහා Koko පහසුකම භාවිතා කරන්නේ නම්, අප ඔබට එම වට්ටම ලබා දීමට සූදානම්ය. නමුත් එහිදී මුදලින් ගෙවීමේදී (Cash) ලැබෙන විශේෂ වට්ටම අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබ ගෙවීම් ක්‍රමය තෝරාගන්නා විට මිල ගණන් සංශෝධනය වනු ඇත.

Koko payment is primarily available for Toyota Motor Oil and Filter Packages. Single items or individual filters purchased via Koko will be charged at the Normal Retail Price. The price will adjust when you select the payment method.

Koko ගෙවීම් පහසුකම ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ Toyota ඔයිල් සහ ෆිල්ටර් පැකේජ සඳහා පමණි. ඔබ තනි භාණ්ඩයක් (Single item) Koko මගින් මිලදී ගන්නේ නම්, එය සාමාන්‍ය සිල්ලර මිලට (Normal Retail Price) අලෙවි කරනු ලැබේ. ගෙවීම් ක්‍රමය තෝරාගන්නා අවස්ථාවේදී මිල වෙනස් වනු ඇත.

Important Note / වැදගත් සටහන

Please note that we do not add any additional handling fees for Koko payments. While standard shop discounts generally do not apply to Koko transactions, we are happy to offer a smaller adjusted discount off the Normal Retail Price upon request. However, please be aware that the full Cash Discount rate cannot be extended to Koko payments.

කරුණාවෙන් සලකන්න, Koko මගින් ගෙවීම් කිරීමේදී අප කිසිදු අමතර ගාස්තුවක් (Handling Fees) අය නොකරන්නෙමු. සාමාන්‍යයෙන් Koko ගෙවීම් සඳහා විශේෂ වට්ටම් හිමි නොවන නමුත්, ඔබට අවශ්‍ය නම් සාමාන්‍ය සිල්ලර මිලෙන් (Retail Price) යම් සුළු වට්ටමක් ලබා දීමට අප කටයුතු කරන්නෙමු. කෙසේ වෙතත්, මුදලින් ගෙවීමේදී (Cash) ලබාදෙන විශේෂ වට්ටම Koko ගෙවීම් සඳහා වලංගු නොවන බව කරුණාවෙන් සලකන්න.